Friday, April 26, 2024

General line - 0115112241

අම්මා නැති කළ කුඩම්මාගේ වැඩ (PHOTOS)




වයස අවුරුදු 7ක දරුවෙකු බරපතළ පිළිස්සුම් තුවාල සහිතව මස්කෙළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කුඩම්මා විසින් මෙම දරුවා උණුවතුරෙන් පුළුස්සා ඇති බවයි පොලිසිය සැක කරන්නේ. දරුවාගේ පියා සහ මව දික්කසාද වී සිටිනවා.

ඒ අනුව පියා විසින් වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එම කාන්තාව විසින් මෙම දරුවාට නිතර හිරිහැර කරන බවයි අනාවරණය වී ඇත්තේ.

01 02 03 04