Friday, September 20, 2024

General line - 0115112241

කැබිනට් පති‍්‍රකාවක් වෛද්‍යවරුන් කළඹයි




වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් නව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය ක‍්‍රියාත්මක වීමට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ.