Thursday, March 28, 2024

General line - 0115112241

මෘත දේහය රැගෙන යන අමුතු විදිහ (VIDEO)




කල්මුනේ නගරයේදී අප ප්‍රාදේශීය වාර්තාකරුවෙකුගේ කැමරාවේ අපූරු රූපරාමු පෙළක් සටහන් වී තිබුණා.

එනම් අඩු වියදමින් සිය පවුලේ ඥාතීන් වෙත මෘත දේහයක් භාර දීම සඳහා පිරිසක් කටයුතු කර තිබූ ආකාරයයි.

වියදම අඩුකර ගැනීම සඳහා මෙවැනි දේ සිදු කළද එහි ඇති අවධානම පිළිබඳවද වඩා සැළකිලිමත් විය යුතුයි. කෙසේවෙතත් මෙම වීඩියෝවේ පොලිස් රථයක්ද ගමන් කරන ආකාරය දැක්වෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම පොලිස් රථය අදාළ මෘත දේහය ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථයේ සහයට පැමිණි එකක් නොවන බවයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

 

01 02