Thursday, September 19, 2024

General line - 0115112241

ඇවන්ගාර්ඩ් ලොක්කාට ඇප




අද (06) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ අධ්‍යක්ෂ නිශ්ශංක සේනාධිපතිට සහ හිටපු මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර තිබෙනවා.

අද සවස ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.