Thursday, September 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දය කල්යන හේතුව හෙළිකරයි




පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්යාමට නීතිමය ගැටලූ බලපා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ අදාළ ගැළුලූ නිරාකරණය වන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්යන බවයි.

සීමානිර්ණය කිරීමේ කටයුතු මේ වනවිට ඉතිරි වී ඇත්තේ දිස්ති‍්‍රක්ක 3 ක පමණක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.