Thursday, September 19, 2024

General line - 0115112241

කාන්තාවන් රවටන “ෆේස්බුක් පොලිස්පති“ කපෝති




පොලිස්පතිවරයාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන් රැවටූ පුද්ගලයකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුව නවසීලන්තයේ සිට මෙරටට පැමිණි වීරසේකර ආරච්චිගේ රජිත මධුශාන් වීරසේකර නමැති සැකකරු පසුගිය 05දා කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.

Police