Friday, September 20, 2024

General line - 0115112241

අම්මත් තාත්තා,තාත්තත් අම්මා (PHOTOS)



එවන්ස් උපත ලැබුවේ කාන්තාවක ලෙසය.

වයස 19වන විට  ඔහු ලිංගික සංක්‍රාන්තිකයෙක් බවට පත්වන අතර ඔහුට දරුවෙකු බිහිකිරීමට ඉතා දැඩි ලෙස අවශ්‍ය විණි.

මේ වසන්තයේදී ඔහු දරුවෙකුට උපත ලබාදුන්නා.

ඔහු ගර්භණිබාවය ලැබීමෙන් පෙන්වන්නේ අප කොතරම් පුදුමසහගත ලොකයක ජීවත් වනවාද යන්නයි

ඔහු ගැහැණු අවයව වර්ධනය කරගැනීමට දිගින් දිගටම හෝර්මොන ප්‍රතිකාර ලබාගත්තේ ඔහුටම දරුවා පොෂණය කරන්න අවැසි වූ නිසා බවයි එවනස් පවසන්නේ.

මීට වසර දෙකකට පෙර ඔහු සහ ඔහුගේ සහයිකාව දරුවෙකුට උපත ලබා දීමට කාලය බවට තීරණය කළා.

අවසානයේදී ඔහු දරුවෙකුට උපත ලබාදුන්නා

සාමාන්‍යයෙන් ලිංගික සංකාන්තිය ලැබූ පිරිමියෙකුට ගර්භණිබාවය ලබා දරුවෙකු බිහිකිරීම ඉතා අපහසු දෙයක් බවයි පැවසෙන්නේ.

නමුත් එවන්ස් පවසන්නේ එය තමාට ගැටලුවක් නොවු බවකි.

345345456

_8e4ba2de-71be-11e6-afc2-14e084056c80

34234