Friday, September 20, 2024

General line - 0115112241

‘ෆේස්බුක් ලයික් වැඩියෙන් ගන්න‘ ඇඟට ගිනි තියාගෙන පාලමෙන් පාතට පැනලා – (PHOTOS/VIDEO)



ෆේස්බුක් ලයික්..සමහරුන්ට නම් අද සල්ලි වලටත් වඩා විටන දෙයක් වෙලා..

ෆේස්බුක් ලයික් කීවොත් තමාගේ ජීවිතය පවා අනතුරේ හෙලමින් ඕනෑම දෙයක් කිරීමට ඇතැමුන් පෙළඹිලා.

කොහොම කොහොම හරි ෆේස්බුක් වැඩිපුර ලයික් ගන්න තරුණයෝ පිරිසක් එකතු වෙලා ඇඟට ගිනි තියාගත්ත පුවතක් වර්තාවනවා.

මේ පුවත වාර්තා වන්නේ චීනයෙන්.

පාලමක් උඩ සිටින තරුණයෝ පිරිසක් එක් එක්කනා ගිනි තබනවා.පසුව ඔවුන් පලමේ සිට ගංගාව පනිනවා.

මින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවයි වාර්තාවන්නේ.

පසුව එරට පොලීසිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ එක් තරුණයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ තරුණයන් පවසා ඇත්තේ ෆේස්බුක් ලයික් වැඩිපුර ගන්න මේ ක්‍රියාව කළ බවයි.

එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.

384bc0ae00000578-0-image-m-74_1473774735496

384bc0c500000578-0-image-a-73_1473772784671

384bc05a00000578-0-image-m-75_1473774754745

384bc08c00000578-0-image-a-72_1473772781053

384bc07200000578-0-image-m-80_1473774976098