Friday, September 20, 2024

General line - 0115112241

ලොරියක ගැටගසූ බල්ලා මහපාරේ ඇදගෙන ගිහිල්ලා – හද කම්පා කරන වීඩියෝව මෙන්න!



මිනිසාගේ හොඳම මිතුරා බල්ලා යැයි කීවත් මිනිසුන් විසින් බල්ලන්ට සිදුකළ මිනිසත් කමට නොගැලපෙන සිදුවීම් පසුගිය කාලය පුරාම මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

මේ පුවත එවැනි ආකාරයේ අකටයුත්තක් නොවුනත් නොසැලකිල්ල නිසා බල්ලෙකුට සිදුවූ අනතුරකුයි දැක්වෙන්නේ.

චීනයේ Guandong ප්‍ර‍දේශයෙන් වාර්තා වන මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ පසුගිය 18 වැනිදා.

මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි කිසියම් පුද්ගලයෙකු විසින් බල්ලෙකු ලොරියක ගැටගසා පාරේ ඇදගෙන යනු ලබනවා.

නමුත් මෙම රථයේ රියදුරු එය වුවමනාවෙන් සිදු කළ නොවන දෙයක් බවයි වාර්තාවන්නේ.

මෙම රියදුරා කිසියම් පුද්ගලයෙකුගෙන් මෙම රථය ඉල්ලාගෙන තිබෙන අතර ඔහුගේ බල්ලා එම අවස්ථාවේ මෙම රථයේ ගැටගසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් මෙම බල්ලා දැඩි තුවාල ලබා තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

38933c5d00000578-3796415-image-a-49_1474291510532

38933c6500000578-3796415-according_to_the_driver_he_was_unaware_a_dog_was_tied_to_the_veh-a-49_1474295833711

38933c6900000578-3796415-image-m-51_1474291518871

38933c7400000578-3796415-video_footage_has_caught_the_shocking_moment_a_dog_was_dragged_b-a-48_1474295829292