Saturday, September 21, 2024

General line - 0115112241

42වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනයේදී අද ඇරඹෙයි(PHOTOS)




දිනමු – දිනවමු යන්න තේමා කරගත් 42වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන්නේ ප්‍රථම වරටයි.

සමාරම්භක උළෙල අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.ඒ කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 සහභාගී වනවා.

ක්‍රීඩා උළෙල ලබන මස 02දා නිමාවීමට නියමිතයි.

unnamed

unnamed-3

unnamed-1

unnamed-2