Thursday, April 25, 2024

General line - 0115112241

තවත් රන් පදක්කමක්




තායිලන්ත විවෘත මළල කී‍්‍රඩා තරගවලියේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ඒ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන්. එහිදී දිලිප් රුවන් කුමාර තත්පර 46.99 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

ඒ අනුව තායිලන්ත විවෘත මළල ක්‍රීඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාව මේ වනවිට රන් පදක්කම් 3 ක් දිනා සිටිනවා. මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට එක් වූ රුමේෂිකා රත්නායක එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා. තරග නිමි කාලය තත්පර 24.23 ක් වනවා.

13599453_10210017101370425_31202100_n