Sunday, October 1, 2023

General line - 0115112241

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ඔබාමාගෙන් ප්‍රබල පහරක්




අමෙරිකානු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් නම් කිරීමට ගනු ලැබූ තීරණය වෙනස් කරන්නැයි එරට ජනාධිපති බැරක් ඔබාමා රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබාමා එම ඉල්ලීම කළේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අමෙරිකානු ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට සහාය දැක්වීම සඳහා පැවැත්වූ ජනමුවකදීයි.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් කරන ලද කාන්තාවන්ට අපහාසාත්මක ප‍්‍රකාශ මෙහිදී දැඩි ලෙස විවේචනය කෙරුණා.