Monday, September 23, 2024

General line - 0115112241

පොලිසියේ 50 ක් වෙල්ගමගේ වත්ත පීරයි (PHOTOS)




උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ 50 ක පමණ පිරිසක් මතුගම බෙලිස්ටර් වත්ත සොදිසි කිරීමට කටයුතු කර තිබෙනවා.

අක්කර 400 කින් යුත් මෙම වත්තේ හිමිකරු කුමාර වෙල්ගම මහතායි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන  ඩිෆෙන්ඩර් දෙකක් සොයා පරික්ෂණ පැවැත්වු නමුත් කිසිවක් එහි නොවු බවයි වාර්තා වෙන්නේ. පොලිස්පතිවරයාට ලැබී තිබූ විශේෂ ඔත්තුවක් මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කෙරුණා.

welgama-1 welgama-2 welgama-3 welgama-4 welgama-5 welgama-6 welgama-7