Monday, September 23, 2024

General line - 0115112241

ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වෙයි




ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබෙනවා.

සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට නව වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් හත දෙක  (ආ) වගන්තිය ප්‍රකාරව තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.