Sunday, September 22, 2024

General line - 0115112241

පැය ගණනක සාකච්ඡාවෙන් පසු කෝප් වාර්තාව ගේන දවස කියයි




මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේ වාර්තාව ලබන සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව මීට නොබෝ වෙලාවකට පෙර තීරණය කර තිබෙනවා.

අද පස්වරු 2.30 ට රැස්වූ එම කමිටු රැස්වීම රාත්‍රී 8.30 පසුවන තුරුත් පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම රැස්වීමට කමිටු සාමාජිකයන් 26 දෙනාගෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවද වාර්තා වුණා .