Saturday, May 4, 2024

General line - 0115112241

හිලරි ක්ලින්ටන් වෙනුවෙන් උතුරේ පොල් ගහයි




අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට ජය පතා උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් යාපනය නල්ලූර් කන්දසාමි කොවිලේදී පොල් ගසා දේව මෙහෙයක් සිදුකළා.

එහිදී එම්.කේ සිවාජිලිංගම් පැවසුවේ හිලරි ක්ලින්ටන් දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ අවධානයක් යොමු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

නල්ලූර් කන්දසාමි කොවිලේ පැවති මෙම දේව මෙහෙයට ප‍්‍රදේශවාසීන් පිරිසක්ද එක්ව සිටියා.

sivajilingam-01 sivajilingam-02 sivajilingam-03 sivajilingam-04 sivajilingam-05