Tuesday, February 11, 2025

General line - 0115112241

දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ (07) දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2කට ලකුණු 126ක් රැස්කරගෙන සිටියා.

ක්‍රෙග් අර්වින් හා බ‍්‍රයන් චෙරී නොදැවී ලකුණු 60 බැගින් රැස්කර සිටිනවා. ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 504යි.