Friday, September 20, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යාංශ මැතිසබේ උණුසුම් කරයි




අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ 2017 වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැණුනා.

ඒ, අයවැය තුන්වන වර කියවීමේ විවාදයේදීයි.

මෙහිදී මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපන අයිතිය සහ විවාහ වයස පිළිබඳවද කරුණු මතු කෙරුණා.

(අද පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් කර සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.)