Friday, September 20, 2024

General line - 0115112241

අය වැයෙන් කෙණහිළිකම් – ලංගම සේවකයෝ අරගලයට සැරසෙති




මෙවර අයවැයෙන් තවත් බොහෝ පිරිස් මෙන්ම ශ‍්‍රී ලංගම සේවකයින් ද පීඩාවට පත්ව ඇතැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ කියා සිටියේ මෙම අයවැයෙන් ශ‍්‍රී ලංගමයට මුදල් කප්පාදු කර ඇති බවයි.

ශ‍්‍රී ලංගම රැක ගැනීම සඳහා එහි සේවකයින්ට ඉදිරියේ දී අරගලයක් සිදු කිරීමට සිදුවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.