Friday, September 20, 2024

General line - 0115112241

හිටපු STF ලොක්කා රිමාන්ඩ්




පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම් සරත්චන්ද්‍ර දෙසැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය සතු වාහනයක් අව භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.