Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් නිසා මැතිඇමතිවරු උණුසුම් වාද විවාදවල




අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය වූ අද (23) උසස් අධ්‍යාපන හා මහාමාර්ග, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා.

එහිදී වැඩි අවධානයක් යොමුවුණේ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳවයි.

එම තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.