Friday, September 20, 2024

General line - 0115112241

කාන්තාවන්ගේ පසුපස කපන ලෙඩා මාට්ටු




මහරගමදී සයමස් ගැබිනියකගේ පසුපස බ්ලේඩ් තලයකින් කැපූ බව කියන හතලිස් හතර හැවිරිදි කාමාතුරයෙකු මහරගමදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මෙසේ තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුලු කල ගැබිනියගේ පසු පෙදෙසට මැහුම් අටක් දමා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට පෙරද මහරගමදී නීති සිසුවියකගේ සහ නිවේදිකාවකගේ පසුපස පෙදෙසට තියුණු ආයුධයකින් තුවාල සිදුකොට ඇතතේද මෙම පුද්ගලයා බවද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.