Monday, October 2, 2023

General line - 0115112241

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වෙයි




හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ අභවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 90වන වියේ පසුවුණා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තාවන්නේ නැහැ..

කියුබාව නැවත ජනතාවට ලබාදුන් නායකයා ලෙස එරට ජනතාව ඔහුව සළකනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව හැඳින්වූයේ විපක්ෂය දැඩිව මර්දනය කළ පුද්ගලයෙකු ලෙසය.