Thursday, September 19, 2024

General line - 0115112241

අයස්කාන්තය ‘තරු දරු රැයක්’ ප්‍රසංගයට තවත් දින 09යි




නෙත්  එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන අයස්කාන්තය ‘තරු දරු රැයක්’ ප්‍රසංගයට තවත් ඉතිරිව ඇත්තේ දින 09ක් පමණයි.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දෙසැම්බර් 10 වෙනිදා මෙම ප්‍රසංගය පැවැත්වෙනවා.

අයස්කාන්තය ‘තරු දරු රැයක්’ ප්‍රසංගයට සහභාගි වන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අද රාත්‍රී ප්‍රචාරය වන අන්ලිමිටඩ් වැඩසටහනට ද පැමිණීමට නියමිතයි.

මෙම වැඩසටහන ප්‍රචාරය වන්නේ රාත්‍රී 7.30 සිටයි.