Thursday, September 19, 2024

General line - 0115112241

වෛද්‍ය වැඩවර්ජනය අවසන්




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අද උදෑසන අවසන් කෙරුණා.

වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකව සිදු කෙරුණද ඒ සම්බන්ධයෙන් සතුටට පත්විය නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේ.