Thursday, September 19, 2024

General line - 0115112241

බැසිල්ගේ මලට කවි කී ඇමති




පොහොට්ටුව ලකුණින් පිහිටුවා ඇති නව දේශපාලන පක්ෂය පිළිබඳව අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා අද කවියකින් අදහස් පළ කළා.

ඒ, කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එම කවිය පහතින් ඇසිය හැකියි.