Thursday, December 26, 2024

General line - 0115112241

පැරදුණේ නැහැ – ගැමුණු




තමන් බස් රියදුරන්ගේ හෝ බස් සේවකයින්ගේ සංගමයක සභාපතිවරයෙකු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඊයේ දිනයේ පෞද්ගලික බස් සංගම් ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට ගැමුණු විජේරත්න මහතාගේ බස් සංගමය සහාය ලබාදුන්නේ නැහැ.

සෙසු බස් සංගම් ප්‍රකාශ කළේ ගැමුණු විජේරත්න සිය වෘත්තීය අරගලය පාවාදුන් බවයි.

එම චෝදනාවලට ගැමුණු විෙජ්රත්න මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.හඬපටය පහතින්..