Thursday, December 26, 2024

General line - 0115112241

25000 දඩයේ වෙනසක්




25000 දඩ මුදලට අදාලව කරුණු 2ක් සංශෝධනය කිරීමට ජනපති එකඟ වූ බව බස්නාහිර පළාත් මහ ඇමතිවරයා පවසනවා.

අද උදෑසන පෞද්ගලික බස් සංගම් කිහිපයක් සමග ජනාධිපතිවරයා පැවති සාකච්ඡාවේදී මෙසේ එකඟත්වයට පැමිණි බවයි පැවසෙන්නේ.

ඒ අනුව වමෙන් ඉස්සර කිරීම සහ වේග සීමා සම්බන්ධයෙන් රුපියල් විසි පන්දහසේ දඩය ක්‍රියාත්මක නොකිරීමට මෙහිදී එකඟතාව පළව තිඛෙනවා.