Thursday, September 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයට කඳුළු ගෑස් ( PHOTOS)




පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ එම විරෝධතාවට ප්‍රසන්න රණතුංග වාසුදේව නානයක්කාර හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

15232129_1860902500812296_5146388479695143136_n

15267733_1860902504145629_5625638035920195871_n

15268023_1860902624145617_7099730423637803512_n

15284910_1860902507478962_1920732603566252369_n

15319299_1860902530812293_1848875983342132439_n

15337540_1860902627478950_80166434363617808_n