Tuesday, December 24, 2024

General line - 0115112241

රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට සුදානම්




රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එහි සේවා නාවික හමුදාවට හා සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුවට පැවැරීමට  අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

නීතපතිවරයාගේ නිර්දේශ අනුව ජනපතිවරයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.