Monday, April 29, 2024

General line - 0115112241

පිදුරු මිල ඉහළට




පිදුරු මිටියක මිළ රුපියල් 80 දක්වා ඉහළ ගොස් ඇති බව හලාවත සහ අවට ප්‍රදේශයන්හි කළ සංචාරයකදී අණාවරණ වුණා.

නත්තල් සමයේ පිදුරු වලට ඇති ඉහළ ඉල්ලුම ඊට හේතුව වී තිබෙනවා. ඒ කතෝලික බැතිමතුන් තම නිවෙස් තුළ ඉදිකරන ගවලෙන් සදහා පිදුරු යොදා ගැනීමය.

හලාවත නගරයේ පිදුරු මිටියක් රුපියල් 100 ක මුදලකට අලවි වන අතර ගම්බද ප්රයදේශ වලදී පිදුරු මිටියක් රුපියල් 80 ක් වැනි මුදලකට අලවි වනවා.

අතීතයේදී කුඹුරු වල අස්වැන්න නෙලීම සදහා මිනිස් ශ්රයමය යොදා ගැනීම නිසා පිදුරු ඉතුරු වුවත්, වර්තමානයේ යන්ත්ර‍ – සූත්‍ර යොදා ගෙන කුඹුරු අස්වැන්න නෙලීම නිසා පිදුරු සියල්ල විනාශ වී යාම මෙම තත්ත්වයට හේතුව වී තිබෙනවා.

image