Tuesday, April 30, 2024

General line - 0115112241

රංගන ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ පෙරමුණට




නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරණයේ අංක එක ස්ථානය හිමිකරගැනීමට ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීව් ස්මිත් සමත්ව සිටිනවා. එහි දෙවන ස්ථානය හිිමිව ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිටයි.

ටෙස්ට් පන්දු යවන්නන් අතරේ පළමු ස්ථානය රවින්චන්ද්‍රන් අෂ්වින්ට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාවේ රංගන හේරත් එහි දෙවන ස්ථානය හිමිකරගෙන සිටිනවා.