Thursday, May 2, 2024

General line - 0115112241

DFCC බැංකුවේ නවතම ශාඛාව හෙට විවෘත වෙයි




DFCC බැංකුවේ නවතම ශාඛාව වෙන්නප්පුව නගරයේදි හෙට (11) විවෘත කෙරෙනවා.

තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් විධිමත් සේවාවක් සැපයිමේ අරමුණින් මෙම ශාඛාව විවෘත කරන බවයි DFCC බැංකුවේ වෙන්නප්පුව ශාඛාවේ කළමණාකරු අමිල දසනායක සඳහන් කළේ.