2018 වසරේදී කොළඹ වරාය නගරයේ හෙක්ටයාර් 269 (අක්කර 665) ක භූමි ප‍්‍රමාණය වෙන්දේසි කිරීමට හැකිවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට පෙර එම භූමිය වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබුණේ. 2019 වසරේද බවයි.