Thursday, September 19, 2024

General line - 0115112241

පෙරළියක ඇරඹුමේ සැබෑ අරමුණ මෙන්න (VIDEO)




ඒකාබද්ධ විපක්ෂය විසින් ඉකුත් දා නුගේගොඩ දී පැවැත් වූ රැළියේ සැබෑ අරමුණ ආණ්ඩුවට නොතේරෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පැමිණි සංඛ්‍යාව පෙන්වීමට නොව අරමුණු කිහිපයක් වෙනුවෙන් මෙම රැළිය සංවිධාන කර තිබූ බවයි.

අද වනවිට ඇතැම් අමාත්‍යවරුන් කාර්යභාරයක් නොමැති අමාත්‍යවරුන් බවට පත්ව ඇතැයි ද මන්තී‍්‍රවරයා කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ මහනුවර දී මාධ්‍ය අමතමින්.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ