කළුතර කැලිඩෝ වෙරළ තීරයේ තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගැණුනා. ඒ, කළුතර උතුර පොලිස් නිලධාරීන් කළ මෙහෙයුමකදීයි.
මේ වන විට මල සිරුර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මිය ගිය පුුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.