ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම විදුලි පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා ආරක්ෂිත තැන්පතු සඳහා පොලී ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් නිර්දේශ කර තිබෙනවා.
විදුලි පාරිභෝගිකයාට හිමිවන වරප්‍රසාද ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම ජනවාරි මස සිට මෙය ක්‍රියාත්මක කිරීමටයි නිර්දේශ කර ඇත්තේ.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)