Friday, September 20, 2024

General line - 0115112241

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් – අද මධ්‍යම රාති‍්‍රයේ සිට ක්‍රියාත්මක මිල ගණන් මෙන්න




සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එ් අනුව සම්බා කිලෝග‍්‍රෑමයක උපරිම මිල රුපියල් අසුවක් ලෙසත්, නාඩු සහල් කිලෝග‍්‍රෑමයක උපරිම මිල රුපියල් හැත්තෑවක් ලෙසත් වන ලෙසයි උපරිම මිල ගණන් නියම කර ඇත්තේ.

අද මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම උපරිම සිල්ලර මිල කි‍්‍රයාත්මක බවද මුදල් අමාත්‍යංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.