Friday, September 20, 2024

General line - 0115112241

රටටම සෙනසුරු ලබද්දි මත්තලට සිකුරා ලබයි (PHOTOS)




කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ නවීකරණ කිරීම් කටයුතු ආරම්භ කිරීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල කාර්ය බහුල වී තිඛෙනවා.

ගුවන් තොටුපොලේ කළමණාකරු උපුල් කලංසූරිය පැවසුවේ ඉකුත් ජනවාරි මාසය තුළ පමණක් ගුවන් ගමන්වාර 212 ක් ගුවන් තොටුපොල ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුකර ඇති බවයි.

එහිදී මගීන් 17000 ආසන්න සංඛ්‍යාවක් ගුවන් තොටුපොලේ සේවය ලබාගෙන ඇති බවද ඔහු සදහන් කළා.

මේ වනවිට ද දෛනිකව සැලකිය යුතු මගීන් පිරිසක් මත්තල ගුවන් තොටුපොල සිය ගුවන් ගමන් සදහා යොදාගෙන ඇති බවයි කළමණාකාරවරයා වැඩිදුරටත් පැවසුවේ.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed