Friday, September 20, 2024

General line - 0115112241

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ගනුදෙනු සීමා කෙරේ




මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ 2 ක් කි‍්‍රයාත්මක බව මහබැංකුව පවසනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පැවසුවේ එම ගනුදෙනුවට අදාළව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ගනුදෙනු ද සීමා කර ඇති බවයි.