Tuesday, September 17, 2024

General line - 0115112241

උතුරු කොරියාව උදේම මිසයිලයක් යවයි




උතුරු කොරියාව අද පෙරවරුවේ  නව මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

එරට වේලාවෙන් පෙරවරු අටට පමණ එය සිදුකර ඇති බවයි විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.

ජපාන මුහුදට මුහුණලා මෙම මිසයිලය මුදාහැර තිබෙනවා.

මෙය බැලැස්ටික් මිසයිලයක් බවටයි වාර්තා වන්නේ.