Tuesday, April 30, 2024

General line - 0115112241

බුදු දහමට හිමි තැන ගැන ඇමති මනෝ ගනේෂන් කතා කරයි




නව ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමිව ඇති ස්ථානය අහිමි වුවහොත් එයට මුලින්ම විරුද්ධ වන්නේ තමන් බව ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. 

නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

පෙර සිදුවූ ව්‍යවස්ථා සංශෝධනයන්ට ඇතුළත් නොවූ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු නව ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන පහතින්...