Saturday, September 21, 2024

General line - 0115112241

සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී අද දිනයේ  සුවිශේෂි පිංකම් 




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දින 03ක් පුරා පැවති මහා ධාතු නමස්කාරය ඊයේ (20) රාත්‍රියෙන් අවසන් වුණා.  

 

අද දිනයේද සුවිශේෂි පිංකම්  රැසක් සීල සුව අරණ ගිිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. 

 

ඒ, පූජ්‍යපාද ගලිගමුවේ ඥානදිප හිමියන්ගේ ජන්ම දින සැමරුම වෙනුවෙන්. 

 

මහා ධාතු නමස්කාරය සහ අද දින සිදු කෙරෙන පිංකම් සම්බන්ධයෙන් පහතින් දැනගත හැකියි.