Friday, March 29, 2024

General line - 0115112241

රක්ෂිත වනයක බුරුත දැව ජාවාරමක් හෙළිකර ගැනෙයි




මාන්කුලම වන්විලායන්කුලම් රක්ෂිත සීමාවේ බුරුත ගස් කැපූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනුනා.

වන්විලායන්කුලම් රක්ෂිත සීමාවේ බුරුත ගස් කැපීමේ මෙම ජාවාරම කලක් තිස්සේ සිදුකර ගෙන ගොස් ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

ගස්කැපීමට යොදා ගත් යන්ත‍්‍රයක්ද සෙයාගෙන තිබෙනවා.

mankulam www.nethfm.com1 mankulam www.nethfm.com2 mankulam www.nethfm.com3 mankulam www.nethfm.com4