Wednesday, December 25, 2024

General line - 0115112241

චීනය ආර්ථිකය සමනළයෙකුට සමාන කෙරේ




චීනය සිය ආර්ථික වර්ධන ඉලක්කය සියයට හයයි දශම පහක් දක්වා පහත දමා තිබෙනවා.

ආර්ථික වෙනස්කම් හමුවේ චීනය දැඩි අභියෝගයකට මුහුණ දී සිටීම ඊට ප‍්‍රධාන හේතුවයි. 

ඉදිරි වර්ෂය සඳහා ආර්ථිකයේ ආරක්ෂාව සැලසීමේ දැඩි අවශ්‍යතාවක් මේ වනවිට වර්ධනය වෙමින් ඇති බවයි චීන අගමැති ලී කික්යෑන් එරට පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප‍්‍රකාශ කළේ.

චීන ආර්ථිකය කෝෂයකින් පිටතට එන සමනළයෙකු ලෙසටයි චීන අගමැතිවරයා මෙහිදී හඳුන්වා දී ඇත්තේ.