Tuesday, September 17, 2024

General line - 0115112241

සත්තු මරා මස් කරන හැටි ‘ෆේස්බුක් දැමූ’ මාවනැල්ලේ ගැන්සිය (PHOTOS)



සතෙකු ඝාතනය කොට එල්ලා මස් කරන අකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් මාවනැල්ල හෙම්මාතගම තරුණයන් පිරිසක් ෆේස්බුක් වෙත මුදාහැර තිබෙනවා.

පෞද්ගලික ගිණුමකින් අන්තර්ජාලයට එක්කර ඇති ඇති මෙම ඡායාරූපවල දැක්වෙන්නේ ඔහු විසින් එළුවන් ගාල් කර ඇති ස්ථානයට ගොස් එයින් එළුවෙකු ගෙන ඝාතනය කර ගසක එල්ලා ලේ ගලා යන්නට භාජනයක්ද තබා මස් කර ගන්නා ආකාරයයි.

මෙම ඡායාරූප සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රදේශයේ දැඩි විරෝධයක් මතුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

m3 m4 m5 m7

ma