Thursday, September 19, 2024

General line - 0115112241

පෞරාණික ස්ථානයක නිධන් හෑරු පහක් අත්අඩංගුව




හසලක ප‍්‍රදේශයේ පෞරාණික ස්ථානයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පූජා භාණ්ඩ සහ තවත් උපකරණ තොගයක් ද සමඟයි. 

සැකකරුවන් මහියංගණය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.