Thursday, September 19, 2024

General line - 0115112241

හිටපු අමාත්‍ය සී බී රත්නායකගෙන් බරපතල වංචා සොයන කොමිසමට ප‍්‍රකාශයක්




හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. බී. රත්නායක අද පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. 

ඒ, ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ අසූ එකක රාජ්‍ය මුදල් වැය කර උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී ප‍්‍රකාශයක් ලබාදීමටයි නියමිතව සිටියේ.