Thursday, September 19, 2024

General line - 0115112241

"මහජනතාව කල්පනාවෙන්" - මහින්ද අනතුරු අඟවයි




ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවත්, රාජ්‍යයේ ව්‍යුහයත්, නීති පද්ධතියත් වෙනස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහල වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කිරීමේ උත්සාහය පරාජය කළ යුතුව ඇති බවයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (13) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)