රැකියා ලබාදීමට නොහැකිවීම නිසා තමන්ට ඇතැමුන් බණින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ගැහැණු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කර ගත් බදුල්ල connect to learn වැඩසටහනට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
මෙහිදී අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.